ගාල්ලේ වේදිකාවට රුපියල් ලක්ෂ 09යි
නිල් පෙළ පාලියේ දී සිදුවුයේ කුමක්ද
@පොහොට්ටුවේ මැයි දින ගාල්ලේ වේදිකාවට රුපියල් ලක්ෂ 09යි.
@මැදි දින කසළ නිසා දකුණු පළාත් සභාව නිසල වේ.
@මැදි දින වේදිකාවේ දී රමේස්ට මහින්ද කී කතාව
@රතු මැයි පෙළ පාලිය දා අතුරු කතාව,
@ නිල් පෙළ පාලියේ දී සිදුවුයේ කුමක්ද ?
@ ආණ්ඩුවෙන් පැන්න 16 දෙනාගේ කල්ලියේ රස රහස් සමඟන්……..? තවත් දේ…….එක්ක…..
ආදි රසම රස කේලම් රැගත් ඇත්තම ඇත්ත කේලමේ තවත් දිග හැරුමක් 10 දා අප බේ අඩවියෙන් අඩව් අල්ලන්නේ නැතිව දේශපාලන රඟ මඩලෙහි ඒ රංඟන මේ රංඟන දමන මැති ඇමතියන්ගේ කතා සමඟන් බලාපොරොත්තුවන්න.