කලාකරු ජයලාල් රෝහණ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්

ප්‍රචාරය වන පුවතක් සම්බන්ධයෙන්

මේ දිනවල බහුලව ප්‍රචාරය වන පුවතක් සම්බන්ධයෙන් හදිසියේ අසනීප වී රෝහල් ගත කර සිටින ප්‍රවීණ කලාකරු ජයලාල් රෝහණ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් තමන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ප්‍රකශයක් කරන ලදී මේ වන විට සුවය ලබමින් සිටින බව වාර්තා වේ.ජයලාල් රෝහණ පවසන්නේ එම අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසටයි. රෝහලේ සිටම සමාජජාලා මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ජයලාල් රෝහණයන් මේ බව සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *