සිය පියාගේ වෑන් රථයට යට වීමෙන් සිව් හැවිරිදි දැරියක් මරුට

හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේදී සිය පියාගේ වෑන් රථයට යට වීමෙන් සිව් හැවිරිදි දැරියක මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද උදෑසන පවුලේ සාමාජිකයින් සමග වන්දනා ගමනක් යාම සඳහා දැරිය වෑන් රථයේ අසුන් ගෙන සිටි බව ය.
එහිදී ඇය ඉන් බිමට වැටී, එම වෑන් රථයටම යට වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
දැරියගේ මෘත ශරීරය වීරකැටිය රෝහලේ තැන්පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *