වෛද්‍ය ශිෂ්‍යයින් ජාතික රෝහල ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කරයි

සයිටම් ආයතනයට එරහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් (1) ආරම්භ කර ඇත.

ශිෂ්‍ය කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් මහතා ප‍්‍රකාශ කර සිටියේ මුළු දවස පුරා සත්‍යග‍්‍රහය පවත්වන බවත් එවනි සත්‍යග‍්‍රහ මාලාවක් දිස්ත‍්‍රික් මට්ටමින් පැවත්වීමට නියමිත බවත්ය.
එළඹෙන නොවැම්බර් 6 වැනිදා වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ගේ දෙමව්පියන්ගේ සංගමය විසින් මාරාන්තික උපවාසයක් ද ආරම්භ කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *