අසාධිතයින් 7 දෙනෙකු වාර්තාවෙයි!! රෝගීන් සංඛ්‍යාව 1085 ක් දක්වා ඉහලට

මෙරට කොරෝනා වෛරසය ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 1085 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද සවස් කාලයේ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 7 දෙන සමග අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 409 ක් වේ.අසාධිතයින් 660 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *