විමල් රනිල් එක්ක ඩීල් එකක් තියෙනවා… //// පියසිරි විජේනායක

මහින්දගේ පරාජයට එය ලොකු හේතුවක් වුණා

විමල් වීරවංශ කරන්නේ රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත් එකක් එයාට රනිල් එක්ක ඩීල් එකක් තියෙනවා පසුගිය ජනාධිපති වරනයෙදී අවසාන රැස්වීම් දෙක තුනේදී ජනාධිපති තුමාට සිරිසේනයෝ කියා පරිබව කරපු එකෙන් විශාල මධ්‍යස්ත ඡන්ද  ප්‍රමාණයක් මහින්ද  රාජපක්ෂගෙන් ගැලවිලා යන්න  හේතුවුණා.  මහින්දගේ පරාජයට එය ලොකු හේතුවක් වුණා . නව ව්‍යවස්ථාවට එරෙහිව මහා සංඝරත්නය,  නීති වේදීන්, වෛද්‍යවරුන්  විරෝධය දක්වද්දී විමල් වීරවංශ  කසිප්පු  කසිප්පු බීපු  මිනිහවගේ  සරම  උස්සගෙන කෑ ගහනවා එකෙන්  වෙන්නේ  විපක්ෂයේ  සටන සම්පුර්ණයෙන්  දියාරු  වෙනවා ඒක  නිසා අපට සාධාරණ  සැකයක්  තියෙනවා  විමල් වීරවංශ  මහතා  ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කරනවාද කියලා.  ජාතික නිදහස් පෙරමුණේ  ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා lankaABCnews  වෙත මේ අදහස් පළකරණ ලදී.එයා JVP එකේ ඉන්න කොට කිවුවේ මරුටි කාර් හොදයි කියලා එයා මරුටි කාර් දැකල තියෙනවද කියලා තමයි අහන්න වෙනේ යයි වැඩිදුරටත් අදහස් දක්වන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *