ඊයේ දිනයට කොරෝනා ආසාදිතයන් 510 ක්
ඊයේ දිනයට කොරෝනා ආසාදිතයන් 510 ක්
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට ඊයේ පස්වරු 22.10 වනවිට තවත් ආසාදිතයන් 227 දෙනෙකු එක් වී ඇති අතර එම පිරිසත් සමග දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 510 ක් දක්වා ඉහළ ගියේය.
හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 10,220 ක් වූ අතර රාත්රියේදී හඳුනාගත් පිරිස සමඟ එම අගය 10,447 ක් විය.
510 covid-19 patients in sri lanka