අද රාත්‍රී වාර්තා වූ කොරෝනා ආසාධිත මරණයත් සමග මෙරට 45 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.මියගොස් ඇත්තේ කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.එම කාන්තාව ඇයගේ නිවසේ දී මියගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි