මෙරට 35 වන කොරෝනා මරණය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරයි.
78 හැවිරිදි අයෙකු වන ඔහු රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිට ඇත.
ඔහු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත්තේ මරණ පරීක්ෂණයේ දී ය.
මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා ආසනය සමග ඇතිවූ හෘදයාබාධයකි.
35th covid 19 death of sri lanka