මෙරට කොරෝනා අසාධිතයින් ගණන 321 දක්වා ඉහලට

අද දිනයේ මේ දක්වා හමුවූ රෝගීන් 11 දෙනා සමග සමස්ථ කොරෝනා අසාධිතයින් ගණන 321 දක්වා ඉහල බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි අද දිනයේ හමුවූ රෝගීන් 11 දෙනා බේරුවල ප්‍රදේශයේ සිට නිරෝධායන මද්යස්ථානයක සිටි කණ්ඩායමක් බව සදහන් කරයි මේ වන විට කොරෝනා වෛරසය සුව වී ඇති සංඛ්‍යාව 104 බවද සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *