අද දිනයේ අසාධිතයන් 2827 යි!! ගෙවුණු දිනයේ ආසාධිත මරණ 39ක්!!

අද 05/29 අසාධිතයන් 2827 යි ගෙවුණු දිනයේ ආසාධිත මරණ 39ක්… 03ක් නිවාසවල සිදුවූ මරණ කොරෝනා අසාධනය වීමෙන් පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති මියවයි කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත ත්‍රිකුණාමල දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රි කපිල නුවන් අතුකෝරලට කොරෝනා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ ඉදිරි සතියේදී කොරෝනා රෝගීන් අඩු නොවුනොත් රටම අර්බුධයක සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත .කොවිඩ් ආසාදිතයන් දෛනිකව 2000 ධික පිරිසක් හමුවීම ප්‍රශ්නයක් රෝගීන් විසිපන්දහසකට ,තිස් දහසකට පමණ පිරිසකට ප්‍රතිකාර කිරීම සෞඛ්‍ය අංශ වලට අපහසුයි බොහෝ දෙනකු අසාධ්‍ය ඔක්සිජන් ආධාරක සැපයුම් මත රදා පවතින තත්ත්වයක් උද්ගත වීම ගැටළුවක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අඩු කර පෙන්වීම සඳහා ආණ්ඩුව මේ වනවිට දෛනිකව සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය හයදහසකින් පමණ අඩු කර ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්ට්‍රසෙනෙකා ආයතන මෙම එන්නත් මිශ්‍ර කිරිමේ අධ්‍යනය සඳහා රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා තිබූ අනුමැතිය ලබාදීම එම අමාත්‍යංශයේ ආචාරධර්ම කමිටුව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදී දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් V එන්නත ලබාදීමේදී එහි ආරක්ෂාව සහ සාර්ථකභාවය පිළිබඳ ප්‍රමාණවත් දත්ත අදාළ ආයතන තමන් වෙත ලබා නොදුන් බව පවසමිනි.ලබන මස 01 වැනි දා සිට මලයාසියාව වසා දමන බව එරට අග්‍රාමාත්‍ය මුහිදීන් යසීන් පවසයි.

ඒ, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමගය.

ඒ අනුව ජුනි 01 වැනි දා සිට 14 වැනි දා දක්වා මලයාසියාව සම්පූර්ණයෙන් වසා දැමෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *