මෙරටින් වාර්තාවන කොරෝනා අසාධිතයින් ගණන 238 දක්වා ඉහලට
මෙරටින් වාර්තාවන කොරෝනා අසාධිතයින් ගණන 238 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි මේ අනුව ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ.වාර්තා වූ රෝගීන් පස් දෙනාගෙන් සිව්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි අය වන අතර අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.