අද දින අසාධිතයන් 2371 යි!! “රෝගීන් නිවසේ තබනවා එන්නත් මිලට ගන්න ඉල්ලුම වැඩියි”

කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී කියයි

++අද දිනයේ 05/15 අසාධිතයන් 2371 ක්!! >>ගෙවුණු මස තුල කොරෝනා මරණ 317 ක්!! >>කොරෝනා තෙවන රැල්ලේ මසක මරණ අනුපාතය 34% ක්!! >>ගෙවුණු දින පහේ කොරෝනා මරණ 120 ක්!!!++ රෝග ලක්ෂණ නොපෙන්වන අසාධිතයන් නිවෙස් වලම තබනවා!!>>අධීක්‍ෂණය කිරීමේ ක්‍රියාවලිය එළඹෙන 17 වන සදුදා සිට ආරම්භ කරනවා!!>> එන්නත් ගන්න මුදල් තිබුනත් තරගයක් තියෙනවා!!>> ඇනවුම් කලත් ලැබෙන්නේ නැහැ””>>රෝහල් වල අඩුපාඩු ලබාදෙන්න රටේ ධනපතියන්ට ආරධනය කරනවා!!>>මේ මොහොතේ රට වෙනුවෙන් උදව් කරන්න >>කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී කියයි!!! ++ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම දරුණු අතට පත්වෙලා!!>>ලෝකයේ හදිසි අවශ්‍යතා සහිත රටවල් අතරට ලංකාවත් නම් කළා”” >>ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි!! ++කොරෝනා ලෝක්ඩොව්න් ගැටළුවෙන් පිළියන්දලට මොකද වුනේ!! >>>ඊයේ දිනයේ අසධිතයන් 126 ක් !!>>දේශපාලන බලපෑම් නිසා පිළියන්දලට අනතුර වැඩිවුණා!!! >>රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි!!!. +++කොරෝනා වෛරස් ප්‍රබේද හයක් ලංකාවේ තියෙනවා””>> බ්‍රිතාන්‍ ,ඉන්දියානු ,අප්‍රිකානු ,ඩෙන්මාර්ක් , නයිජීරියානු හා ශ්‍රී ලංකා ප්‍රභේදය!!>> අනතුර වැඩිම බ්‍රිතාන්‍ය ප්‍රභේදය හමුවන්නේ සමාජයෙන්!!>> එහි පැතිරීම වේගවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය!!++ අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව තවමත් අර්බුධයේ !!>> ඉන්දුනීසියාවෙන් මිලදී ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වෙලා!! >>අස්ට්‍රාසෙනිකා හිඟ පාඩුව ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ හයක් පමණයි!!+++ හිඟ එන්නත් තොගය ලබාගැනීමට ගත හැකි සෑම උත්සාහයක්ම දරනවා එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංගකියයි>>>+++කොරෝනා අරමුදලට මොකද වුනේ>>>> >>ආණ්ඩුව කියන වියදම් වාර්තාව ඇත්තද??? ගිලන් රථයක් සදහා ලක්ෂ 194 වැය කලේ මොකටද ලෝකයේ හොදම ගිලන් රථයක් මිලත් ලක්ෂ 140 යි මුදල් වලට වුණේ කුමක්ද දරුන්ගේ කැට දුන්නා රජයේ සේවකයන්ගේ දිනක වැටුප දුන්නා කොරෝනා වැඩිවුනා ගරනාවත් වැඩි වුනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව අසයි!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *