”2/3 ක් නෙවෙයි 7/8 ක බහුතරය අපිට තියනවා. ” – පා.ම. අජිත් මාන්නප්පෙරුම
මේ රජය පසුගිය රජය වගේ නොවෙයි. 2/3 ප්රශ්නය කියලා අපිට ගැටළුවක් නැහැ.
යහපත් දේ කරනවා නම් ඒ යෝජනා වලට 2/3 ක් නෙවෙයි 7/8 ක බහුතරය අපිට තියනවා. ඒකාබද්ධ කණ්ඩායම් ස්වාධීන වෙමින් පවතිනවා. තව ටික දවසකින් ආණ්ඩුවට එකතු වෙනවා. මන්ත්‍රී වරයා මෙම අදහස් පලකළේ ගම්පහ ප්‍රදේශයේ පැවති රැවීස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද සඳහන් කලේය.”පසුගිය රජය එ.ජා.ප. මන්ත්‍රීවරු 45 කින් පාලනය කලේ යහපත් තීන්දු තීරණ ගැනීම නිසයි. ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටි අය ජාතියෙන් සමාව ගත්තා එදා අපිට කරන්න බැරිවුනා කියලා.” – වීඞීයෝ ඇත.