අසාධිතයන් 2275 යි! මරණ 21 යි! “විදේශිකයනට සංචරණ සීමා නැහැ”

++අද දින (05/16) අසාධිතයන් 2275 යි!! කොරෝනා මරණ 21 යි!!+++විදේශිකයනට සංචරණ සීමා නැහැ!!>>කොරෝනා ආසාධිත සිව්වන ගැබිණි මරණයත් වාර්තාවෙයි!! >>සමස්ථ අසාධියන් 150000 සීමාවට ලගාවෙයි!! >>තිස්සමහරාම යාය ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින 35 හැවිරිදි කාන්තාවක්!!>> නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත!!++ රට වසා තැබීමෙන්වන ආසාදන ව්‍යාප්තිය 30% යි!!>>රට විවෘතව තැබීමෙන්වන ආසාදන ව්‍යාප්තිය 60% යි!!++ලංකාවේ තත්වය දරුණු වෙනවා!! >>ලංකාවේ අසාධියන් මිලියන 12 පනිනවා!!මරණ 120000 වෙනවා!! >>වැඩි හිටි ජනගහණයට තත්වය භයානකයි!! >>වැඩිම මරණ වැඩිහිටියන් වෙනවා!! >>එන්නත් කරණයෙන් කොරෝනා තෙවන රැල්ල නවතන්න බැහැ””” >>එකම ක්‍රමය Lockdown ක‍්‍රමවේදය පමණයි!! >>රෝගීන්ගේ ව්‍යාප්තිය නතර කරන්න වහාම එම පියවර ගන්න!! >> වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා සදහන් කරයි!! ++සංචරණ සීමා ඉවත් කලද සීමා පනවනවා!! >>නිවසින් පිටවීමට අවසර හැදුනුම්පතේ අවසන් අංකයට අනුව පමණයි!!>> රැකියාවට යන අයට අදාල නැහැ””>> දුරගමන් සේවා බස් ධාවනය සීමා සහිතයි!!>> දුම්රිය ගමන් අත්‍යවශ තාවය මතයි!!>> රජයේ සහ පුද්ගලික අංශයේ සේවයට පැමිණෙන කාර්යමණ්ඩල සදහා දුම්රිය පහක්!!++ විදෙස් සංචාරකයන් සදහා සීමා නැහැ””>> ජෛව බුබුලක් වශයෙන් සංචාරය කරනවා””>> සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කියයි!!! +++මෙරට කොරෝනා ප්‍රබේධ හයක් ක්‍රියාත්මකයි!!! මෙරට කොරෝනා ප්‍රබේධ පැමිණියේ විදෙස් රටවලින් තව දුරටත් සංචාරකයන් රට වටා ගෙනයාම අනතුර තීවූර කිරීමක් නොවේද??? යුක්‍රේන සංචාරකයන් සදහාත් ජෛව බුබුල ක්‍රියාත්මක වුනා එහෙත් රට තුළට කොරෝනා පැමිණියා කවුද සහතිකයක් දෙන්නේ කොරෝනා විදේශිකයන්ගෙන් එන්නේ නැහැ කියලා ජනතාව ප්‍රශ්න කරයි !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *