22 වන කොරෝනා රෝගියාද හමුවෙයි.. 73 හැවිරිදි අයෙක්.. .
22 වන කොරෝනා රෝගියාද හමුවෙයි.. 73 හැවිරිදි අයෙක්..
.
ශ්රී ලංකාවෙන් වාර්තා වන 22 වන කොරෝනා ආසාදිතයාද හඳුනාගෙන තිබේ.
73 හැවිරිදි එම පිරිමි අයෙකු වන ඔහු වෛරසය ආසාදනය වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.