තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි…–21 වන කොවිඩි මරණය

තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි…–21 වන කොවිඩි මරණය

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයෙකු වැලිසර ලය රෝහලේදී මරණයට පත් වී තිබේ.

මෙම පුද්ගලයා මහර හේනෙගම කහටාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

ඔහු පසුගිය 23 වන දා අධික රුධිර පීඩනය සහ ස්වසන රෝග තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වී තිබිණි.

එහිදී සිදුකරන ලද පරීක්ෂාවේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බව හෙලි වී ඇත.

නමුත් 31 වැනි දින මියගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරන ලද පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි

Covid 19 in Sri Lanka

http://www.health.gov.lk/moh_final/english/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *