ඇමෙරිකානු ජනපති සුදු අන්තවාදීන්ට යටත් වෙලාද ?
ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඞ් ට්රම්ප් කළ ප්රකාශය
ඇමෙරිකාවේ වර්ජිනියා ප්රාන්තයේ සුදු අන්තවාදීන් සංවිධානය කළ රැුස්වීමක හටගත් ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඞ් ට්රම්ප් කළ ප්රකාශය එරට ප්රබල විවාදයකට තුඩු දී ඇත
යුධ විරුවකුගේ ස්ථානයක් ඉවත් කිරීමට විරෝධය පා සුදු අන්තවාදීන් රැුස්විමක් පවත්වා ඇති අතර ඊට එරෙහි වූ පුද්ගලයින් ද උද්ගෝශණයක නිරත වී ඇත.
පසුව දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිව තිබෙන අතර රැුලිය පැවති ස්ථානයට වාහනයක් පිටුපසට ධාවනය කරමින් පුද්ගලයකු කඩා වැදීම නිසා 18 දෙනෙකු තුවාල ලබා ඇත.
ඇමෙරිකානු ජනපති ප්රචන්ඩත්වය හෙලා දකින බව ප්රකාශ කළද ඔහු සෘජුව එය හෙලා දුටුවේ නැතැයි ද ඇමෙරිකා වාර්තා වල පලවේ.
ඔහු නියෝජනය කරන පක්ෂයේද දැඩි විරේධය මෙ සම්බන්ධයෙන් එල්ල වී තිබේ.