කොළඹ නුවර පාරේ දැඩි වාහන තදබදයක්

කොළඹ නුවර මාර්ගයේ පේරාදෙණිය කිරිබත්කුඹුර ප‍්‍රදේශයේදී වෑන් රථයක් අධිබලැති විදුලි කනුවක ගැටීම නිසා විදුලි රැුහැන් ඒ මතට වැටීම නිසා පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත. මේ හේතුවෙන් කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පවතින සදහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *