වයසක කාන්තාවන් ජයටම අලවිකරණ මිනුවන්ගොඩ අපූරු ගණිකා මඩම!!!

නිධානයකින් ගත් බවට සැකකරන පෞරාණික භාණ්ඩ රැසක් ඔහුගේ කාමරයෙන් මතුවෙයි!!!

වයස අවුරුදු 65 ක් වන අපූරු අනංයෙක් සොයා ගැනීමට මිනුවන්ගොඩ පොලීසිය සිදුකල වැටලීමකදී සමත්වන ලදී මිනුවන්ගොඩ බෝටියාවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසය මෙම පුද්ගලයට අයත් එකකි එහි විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් අලවි කරමින් විශාල මුදලක් උපාය ගැනීමට කටයුතු කර ඇත දෛනිකව මෙම ස්ථානයෙන් විශාල පිරිසක් ගණිකා පහස ලබාගන්න බවට වාර්තා වී ඇත අවුරුදු 65 අනංගයා විසින් විවාහක සහ අවිවාහක කාන්තාවන් රැගෙනවිත් මෙම ස්ථානයේ සිට අලවිකර ඇත්තේ දිගු කලක සිටය අදාල පුද්ගලයාගේ දෙවැනි සහකාරිය වන්නේද මෙලෙස ගණිකා වෘතිය සදහා මෙම ස්ථානයට පැමිණි කාන්තාවකි ඇයත් සමග මෙම හෝටලයේ සිටිමින් කාන්තාවන් ගෙන්වා ගැනීමට එම කාන්තාව යොදාගෙන ඇත ඇයද අවුරුදු 56 ක කාන්තාවකි විවිධ වයස් කාණ්ඩවල ගණිකාවන් මෙම ස්ථානයෙන් අලවි කරන අතර වැඩි වශයෙන් සිටින්නේ අවුරුදු 45 පහට වැඩි කාන්තාවන් බවත් මෙම ස්ථානය වෙත බොහෝ තරුණයන් පැමිණෙන්නේ වැඩි වයසේ කාන්තාවන් සමග ගනුදෙනු කිරීමට ආශාව දක්වන තරුණයන් බවට වාර්තා වෙයි

දීර්ඝ කාලය සිට පවත්වාගෙන ගිය මෙම ගණිකා මධ්‍යස්ථානය උපාය දුතයෙකු මාර්ගයෙන් මිනුවන්ගොඩ පොලීසිය විසින් වැටලීමට සමත්වන ලදී එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වන ලදී මෙම සැකකරුවන් අතර හෝටලයේ හිමිකරු වන වයස අවුරුදු 65 ක පුද්ගලයාද ඒ අතර වෙති පොලිස් නිලධාරීන් විසින් හෝටලයේ හිමිකරුගේ කාමරය පරික්ෂා කිරීමේදී එහි තිබී තවත් සැක කටයුතු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත

මෙම හෝටලයේ හිමිකරු රත්නපුර ප්‍රදේශයේ සිටින කාලයේදී නිධන් හැරීමක් සම්බන්ධයෙන් අතග්දන්ගුවට පත්ව ඇති අතර ඔහුගේ කාමර පරික්ෂා කිරීමේදී එහි තිබී නිධානයකින් ලබාගත් බවට සැකකරන පුරාණ කඩුවක් දඹ රන් පිළිම තුනක් ,ගජ මුතු 6ක්, වාලන්පුරි 6 ක්,විවිධ මැණික් වර්ගයන් ,පුස්කොල පොතක්,කස්තුරි ,සහ මුදලි රු 50000 කට අධික ප්‍රමාණයක් පාස්පෝර්ට් දෙකක් ,විවිධ පුද්ගල නාමයන් සහිත රබර් මුද්‍රා කිහිපයක් ඇතුළු සැක කටයුතු උපකරණ රැසක් සොයාගෙන ඇත මිනුවන්ගොඩ පොලිස් ස්ථාන්ධිපති තුමාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම මෙම හෝටලය වටලා පරීක්ෂා කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *