අපි සිංහල නායකයෙක් හැදුවා දැන් අනිත් වැඩෙත් කරනවා මංගල කියපු කථාව හරි

මංගල බෞද්ධ රාජ්‍යක් නොවෙයි කීවා හරි අපි ඒ මිනිහට ගහල වැඩක් නැහැ ශාසනය රකින්න වැඩපිළිවෙලක් හදමු පුජ්‍ය ගලබොඩ අත්තේ හිමියන් මීරිගමදී කියයි

අපි හැමදම අන්තවාදයක් ගැන කතා කළා අපි 2013 දී 2014 අපි කිව්වා රටට සිංහල බෞද්ධ නායකයෙක් අවශ්‍යයි කියලා අපි ස්වාමීන් වහන්සේලා හාරදහසක් පන්දහසක් සුගතදාස ක්‍රීඩාංගණය ට කැඳවලා මම කිව්වා රටේ නායකයන් ට හාමුදුරුවොන්ට පුළුවන් රජු හදන්නත් රජු සිහසුනෙන් එලවන්න ඒ නිසා අපි වැඩපිළිවෙළක් හැදුවා අපි ශක්තිමත් ජාලයක් හැදුවා මේ සිංහල පාලකයෙක් හදන්න ඒකට මේ මුස්ලිම් අන්තවාදයට යටවෙච්ච සුළු ජාතික චන්ද වලට යට වෙන නායකයෙක් නෙවෙයි අපි එහෙම තීරණය කළේ 2014 දී මේ ඔක්කොම හිටියේ කන් කෙදිරි ගගා මුස්ලිම් ඡන්ද නැතුව දෙමළ ඡන්ද නැතුව දිනන්න බෑ කියන මතයේ හිටියේ අද මහලොකුවට කතාකරන මුහුදු මහා විහාරය කතා කරනවා

ඒක ඊයේ පෙරේදා පහළ වුනු පර්ශනයක් නෙමෙයි ඒ ප්‍රශ්නේ දැන් අවුරුදු පනහකට පමණ එකක් ඉතින් ඔය හිටපු නායක වූ සියලු දෙනාම එදා හිටිය නේ ඉතින් එයාලට තිබුනකරන්න එක කරන්න බැරිවුණා හැබැයි කරේ නෑ ඒක නොකළේ ඔවුන් මේ අන්තවාදයට යටවෙලා ඒ කියන්නේ මුස්ලිම් අන්තවාදයට කප්පන් දී මේ මුලාවේ වැටුණේ මේ කප්පම් දීම තුළින් බැරිම තැන තමයි අපි කිව්වේ අපි ගේනවා සිංහලයන්ට සිංහල නායකයෙක් අපි කිව්වා ඒක කියපු දේ අපි කෙරුවා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ අපි ඒ දේ කළා ලංකාවේ තියෙනවා පන්සල් 12000 පන්සල් දහදාහක සක්‍රීය පන්සල් අපි මේ හරහා දැවැන්ත ජන බලවේගයක් ගොඩ නැගුවා

එක පන්සලකින් ඡන්ද දාහක් හැදුවොත් ලක්ෂ හැත්තෑවක් පහුගිය ජනාධිපතිවරණ ඳී අපි ඔප්පු කළා ඡන්ද ලක්ෂ 70ට අඩු නේ බොහොම පොඩි ප්‍රමාණයයි අපේ මතය මිනිස්සු පිළිගත්තා අපි කොච්චර බණ කිව්වද ගමක් ගමක් ගානේ ගිහිල්ලා ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා බණ කියලා මේ රටේ ජනතාවට කිව්වේ රටට නායකයෙක් ඕන දැන් ඒ නායකයා ලැබිල තියෙනවා ජාතිය වෙනුවෙන් නායකත්වය දැන් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්නේ සිංහල ජාතික මතය තුළින් දැන් මේ හොරු තක්කඩි ටික එකතු වෙලා මේ කේක් ගෙඩිය බදාගෙන ඉන්නවා ඒ මතය හදපු මිනිස්සුන්ට කිසිම ඉඩක් නෑ හැබැයි අපිට වරදාන වරප්‍රසාද අවශ්‍ය නැහැ

රටේ සිංහල බෞද්ධ ජන පදනම බලාපොරොත්තු වුණු සැබෑ වෙනස ඇති කරන්න ඕන ඔවුන් එකට දෙන්නේ නෑ ඔවුන්ට වැඩපිළිවෙළක් නෑ බුද්ධ ශාසනය නගා සිටි වුව කියන්නේ පන්සලේ කොන්ක්‍රීට් හරි ඉන්ටලොක් හරි බුදු පිළිම කෙලින් කරාට මේ ශාසනය රැකෙන්නේ මේ බුද්ධ ශාසනය තවම නිර්වචනය කරගෙන නෑ පහුගිය දවසක මංගල සමරවීර කියලා තිබ්බා බුද්ධාගම රාජ්‍යා අගමැ නෙවෙයි කියලා ඒ මිනිහා කියපු කතාව ඇත්ත මේ ගොන් යක්කු ටික ඔක්කොම එකතුවෙලා ඒ මිනිහට ගහනවා ඒ නිසා අපි ඒ මිනිහාට බනින්නේ නැතුව අපි සාසනය රැකගෙන බෞද්ධ ආගම සිටුවන්න වැඩකරන්න ඕන එකට හරි ගමනක් යන්න කොඩිය වටා එකතු වන්න හොද මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න අකමැත්තෙන් වුනත් අපිට එතනට යන්න වෙනවා ඒ මේ සිංහලයාගේ රට වෙනුවෙන් සටන් කරන්න සිංහලයා රැකුනොත් විතරයි සාසනය රැකෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *