රාවල් පිණ්ඩි එස්ප්‍රස් පසුකල මහනුවර එස්ප්‍රස් මතීෂ් පතිරණ ක්‍රිකට් කළඹයි!!

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලාංකීය නාමය අනාගතයට රැගෙන යන පැහැබර ඉරබටු තරුවක් පායා එමින් ඇත ඒ මහනුවර ත්‍රිත්ව විදුහලෙන් ක්‍රිකට් පිටියට පාතබන මතීෂ පතිරණ ක්‍රීඩකයා බව කිව යුතුය ඒ පසුගියදා 19 පහල ලෝක කුසලාන තරගයේදී ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදී මතීෂ එදා මෙදා තුර ලෝකයේ වේගවත්ම පන්දුව යවන ලදී

ඒ පැයට කිලෝමීටර් 175 ක වේගයෙන් එම පන්දුව යවන ලදී රාවල්පින්ඩි එස්ප්‍රස් ලෙස ප්‍රකට ෂෝ ඉබ් අක්තාර් විසින් 163 ඉකමවා යවන ලද පන්දුවකි ඒ අනුව මතීෂ යවපු පන්දුව වයිඩ් පන්දුවක් වන ලදී එම පන්දුවේ වේගය ලෙස සටහන්වූ වේගය සම්බන්ධයෙන් ICC ආයතනය විසින් නිල නිවේදනයක් නිකුත් කර නොමැත යම් හෙයකින් මතීෂ ගේ වේග පන්දුව නිවැරදිව ගනනය් වූයේනම් එය නිසැකවම ලෝක වාර්තාවක් වනු ඇත රාවල් පිණ්ඩි එස්ප්‍රස් පරදන නුවර එස්ප්‍රස් ක්‍රිකට් ලෝකය දිග්විජය කරන තෙක් රැකගත යුතුය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *