රන්ජන්ගේ හඩ පට විකෘති කර රජය අපහසු තාවයකට පත්කිරීමේ සුදානමක් // අමාත්‍ය ගම්මන්පිල කියයි

වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ කටහඬට සමාන ව්‍යාජ හඬපට රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලානාත්මක හඬපට සමඟ සම්බන්ධ කිරීමේ කුමන්ත්‍රණයක එක්සත් ජාතික පක්ෂය යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමය පවසයි.මේ තුලින් වර්තමාන රජය සහ ජනාධිපතිවරයා අපහසුතාවයකට පත්කිරීම මෙහි මූලික අරමුණ බව අමාත්‍යවරයා සදහන් කරයි

නව ආණ්ඩුව ගෙනයන ජනතාවාදී වැඩපිළිවෙල නොරුස්සන එක්සත් ජාතික පක්ෂයේ එම ව්‍යාජ හඬ පට උප්පරවැට්ටියට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

අන්‍ය ආගමිකයකු වන රන්ජන් රාමනායක මහතා බුදු දහම අවමානයට ලක්වන අයුරින් කළ ප්‍රකාශය නිසා ආගමික ගැටුම් පවා ඇති වීමේ අවදානමක් ඇති වී තිබෙන බව ද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

බුදු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *