2020 නව කථානායක මහින්ද යාපා අබේවර්ධන ??
2020 නව කථානායක මහින්ද යාපා අබේවර්ධන ??
මෙවර පාර්ලිමේන්තුව සදහා කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා ඇති බව දැනගන්නට ලැබේ
නියෝජ්‍ය කතානායක ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇති බව දැනගන්නට ලැබෙන අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා වි ඇති බව දැනගන්නට ලැබෙි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා දෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලෙස ජෝන් අමරතුංග මහතාගේ නම යෝජනා වී තිබෙන බව වැඩිදුරටත් දේශපාලන ආරංචි මාර්ග පවසයි