2020 දි ශ්‍රීලනිප ආණ්ඩුවක් —???

2020 දි ශ්‍රීලනිප ආණ්ඩුවක් —???

2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව නිදහස් පක්ෂ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඒ සඳහා කලකිරී සිටින සියලු පාර්ශවයන් ඇතුළු කණ්ඩායම් ඒකරාශී කර ගනිමින් පක්ෂය යළි ගොඩනැගීමට පියවර ගන්නා බව මහ ලේකම්වරයා පවසයි.

නව ධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව අද (06) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *