ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ..දෙකට කැපිලා යන උදලු පාරක් ගහන්න පුළුවන් .- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා

ගෝටාභය මැරුණාම පණුවෙක් වෙලා උපදිනවා.. ..දෙකට කැපිලා යන උදලු පාරක් ගහන්න පුළුවන් .- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා

නොවැම්බර් 16 වැනිදා රාජපක්ෂ සමාගම මැදමුලන වලව්වේ කණු හතරක එල්ලෙන්නට කරකවා විසිකර දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද මැරුණහොත් හෙට උපදින්නේ පණුවෙක් වෙලා බවත් එවිට දෙකට කැපිලා යන උදලු පාරක් ගහන්න පුළුවන් බව ද ඔහු සදහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ බොරැල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *