යුද්ධය කලේ හමුදාපති බව පිළිගැනීම දෛවයේ සරදමක්

රණවිරුවන්ට සලකන හැටි සජිත් ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න

රණවිරුවාට සලකන හැටි සජිත් ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න යුද්ධයට නායකත්වය දුන්නේ කලේ හමුදාපති කියලා මගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා පිළිගත්තා මාධ්‍ය සාකච්චාවේදී මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා කියනවා යුධයට ඔහු සම්බන්ධ නැහැ කියලා එකට නායකත්වය දුන්නේ හමුදාපතිලු මම අහන්න කැමතියි.

එහෙම නායකත්වය දුන්න හමුදා නායකයා බොරු චෝදනා දාලා හිරේට දැම්මේ ඔය කියන උදවිය නොවේද කියල අහන්න කැමතියි එහෙම රණවිරුවෙක් හිරේට දාපු යට රණ විරුවන්ගේ අගය තේරෙන්නේ කොහොමද සරත් ෆොන්සේකා මහතා තිස්වසරක යුද්ධය නිමාකරන්න කරපු කැප කිරීමට දීප තෑග්ග තමයි සිරගෙට යැවීම හැබැයි මම කියනවා එයාලා රණ විරුවට එහෙම සැලකුවට මම ජනාධිපති වරණයෙන් ජයගත් පසු රටේ ජාතියේ ආරක්ෂාව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට භාරදෙනවා කියලා

අපි එහෙමයි රණ විරුවන්ට සලකන්නේ රණ විරුවන් ගැන කතාකරන මාගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට මම කියන්න කැමතියි රණ විරුවන්ට සැලකීමේ ඉතිහාසයට යන්න කියලා ලංකා ඉතිහාසයේ පළමු වතාවට රණවිරුවන් රැසකගේ රැකියාව අහිමි කලේ කවුද කියලා බලන්න යුද්ධයට දායකවූ කිසිම රණවිරුවෙක් අපි අමතක කරන්නේ නැහැ ඔවුන්ට නිසි තැන ලබාදෙන්න කටයුතු කරනවා නිසි ගෞරවය ලබාදෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *