කදුකරයේ කුකුලගෙන් භාගයක් අපි ගන්නවා තොන්ඩමන්ලාගේ කාලය ඉවරයි

පසුගිය දා ආරුමුගන් තොණ්ඩමන් මහතා සඳහන් කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතා වෙත සහය පලකරන බවය. කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රභල ආධාරකරුවන් පිරිසක් සඳහන් කර ඇත්තේ පවතින ආණ්ඩුවට ඉදිරියේදී ද සහය ලබාදෙන බවය. ලංකා ජාතික කම්කරු පෙරමුණ මේවනවිටත් මනෝගනේෂන් ඇතුළු ද්‍රවිඩ නායකයින් ගෙන් සැදුම් ලත් ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණ සමග එකතුව සන්ධාන ගතව ඇත එම තත්වය තුල වතුකරයේ තොන්ඩමන් ලාගේ බලය හීනවී ඇති බවත් ඉදිරියේදී එය දැක ගත හැකිවනු බවත් සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *