ජීවිත අවධානම නොතකා ඇමසන් වන සතුන් රැකීම

ඇමසන් වනාන්තරය පුර පැතිර යන ගිණි ජාලා මගින් දහස් සංඛ්‍යාත සතුන් උන්හිටි තැන නොමැතිව හිස් ලූ අත දිවයමින් ඇත බොහෝ සතුන් දැඩිලෙස පිළිස්සුම් තුවාල සහිතව වේදනාවෙන් කෑගසමින් සිටිති තවත් සතුන් තම රංචුවලින් වෙන්වී ඇත පැටවුන් අතරමංව ඇත සහන කණ්ඩායම් විශාල ප්‍රමාණයක අවධානය යොමුව ඇත්තේ සතුන්ට උපකාර කිරීම සදහායි ඒ සදහා විශාල පිරිසක් ලැව් ගිනි සහිත ප්‍රදේශය පීරමින් ජීවිත අනතුර නොතකා සතුන්ට උපකාර කිරීම දැකිය හැකිය

‘සෑම වසරකම අපට ලැව්ගිනි ඇතිවේ’: බ්‍රසීල ජනාධිපතිවරයා කියා සිටින්නේ ඇමසන් ගින්න සාමාන්‍ය තත්වයට වඩා දරුණු නොවන බවයි.දැඩි ජාත්‍යන්තර පීඩනයකින් පසුව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ මාධ්‍යවෙත අදහස් දක්වන ලදී තම රටේ වගකීමක් වශයෙන් ගෙන ක්‍රියාකිරීමේ අවශ්‍යතාවය ජන්ත්යන්තර ප්‍රජාව පෙන්වා දෙන ලදී.

පෘතුවියේ ඔක්සිජන් සම්තුලිත් තාවය ඇතිකිරීම සදහා ඇමසන් වනාන්තරය දක්වන දායකත්වය මත ලෝක ප්‍රජාවට මෙහිදී අහක බැලීමට නොහැකි විය මේ අනුව බ්‍රසීලය සහ අවට අනෙකුත් රජයන්ගේ උදවු උපකාර මත මේ වනවිට ඇමසන් වන්තරයේ ලව් ගිණි තත්වය පාලනය කරමින් ඇත ඒ අනුව සිකුරාදා ඇමේසන් වැසි වනාන්තරය හරහා පැතිර යන විනාශකාරී ගිනිදැල් මැඩපැවැත්වීමට ක්‍රමිකව පියවර ගත්තේය.

ගින්න මැඩපැවැත්වීම සඳහා තමා බ්‍රසීලයේ හමුදාව ඇමසන් වනාන්තරයේ උතුරු දෙසින් 44,000 ක් ස්ථානාගත් කර ඇත වනාන්තරයේ දැඩි සුලන් තත්වය මත ගිනි නිවීම සදහා උතුරු ප්‍රදේශය තෝරාගෙන ඇත එමෙන්ම ගුවන් යානා මගින් ගින්න නිවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් ඇත ඒ සදහා අවට රාජ්‍යන් වල ගුවන් යානා යොදාගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *