ශ්‍රීලනිපය ආණ්ඩුවට එරෙහි විශ්වාශ බංගයට පක්ෂවෙයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ එම ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ගත් සහ ගතයුතු නිසි ක්‍රියාදාමය නොගැනීම නිසා රජයට විශ්වාශය බංගවන යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා එම පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.කෙසේ වෙතත ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් මෙම මතයට් එරෙහිව කටයුතු කිරීම නිසා මෙම ඡන්ද විමසීම තීරණාත්මක වනු ඇත මෙම ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *