මම දේශපාලනයෙන් සමුගන්නවා // ඇමති මංගල කියයි

සැකයක් තියාගන්න එපා මේ සැරේ ඡන්දයෙදී තරග කරනවා

මේ මගේ දේශපාලන දිවියේ අවසන් වසර කිහිපය තමයි ගෙවෙන්නේ හැබැයි ඊලග මැතිවරණයේදී නිසැකවම මම තරග කරනවා මට දැන් වයස 63 යි තව අවුරුදු පහක් මේ රටට සේවය කරලා දේශපාලනයෙන් විශ්‍රාම යනවා තව දුරටත් මේ දේශපාලනය තුල රැදෙන්නේ නැහැ රටවෙනුවෙන් ඉදිරි වසර පහේදී උපරිම කැප කිරීමක් කරනවා ඉන්පස්සේ අලුත් දේශපාලන නායකයන් රට වෙනුවෙන් බිහිවේවි අපේ යුගය අවසන් අලුත් පරපුරක අවශ්‍යතාවය තදින්ම දැනිලා තියෙන්නේ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම අදහස් පලකලේ තම 30 වසරක දේශපාලන දිවියට සැපිරීම නිමිත්තෙන් ඛේමාගේ කොලුවා ග්‍රන්ථය පිළිගැන්වීමේ උත්සවයකට මාතරදී එක්වෙමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *