මීට වැඩිය දෙයක් බපොරොත්තු විය හැකි ද???

පුවක් වල්ල පොලවේ ගැසූ ක්‍රිකට්

අතිශය දුර්වල මැද පෙළක් සහිත ලෝක කුසලානයේ එක කණ්ඩායමයි එම නිසා ශ්‍රී ලංකා පිල අද තරගය පරාජය වීම අමුතුවෙන් එකතු කරන්නට දෙයක් නැහැ මන්ද තේරීම් කමිටුව තෝරපු කණ්ඩායම තුල සිටින පාදග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වන්ඩසන් හොද තත්වයේ පන්දු නොයවන බව පුහුණුකරු පිළිගැනීමම ඇති අපි ලෝක කුසලානයට යවපු කණ්ඩායම් ගැන තීරණය කරන්න. මොකද එක දිගට තරග සහ තරගාවලි රැසක පරාජයන්ට මුහුණ දුන් ශ්‍රී ලංකා පිල මෙම ලෝක කුසලාන තරගාවලියේදී අමුතු වෙන්න බහ අපි ඒ සෙල්ලම් කරපු තරගාවලි බොහොමයක් මැදපෙළ ඇති අසාර්ථක තත්වයක් තිබුණු නිසා ඔවුන් ගෙන් අමුතුවෙන් යමක් බලාපොරොත්තු වෙන්න බැහැ මේ තමයි අපි ක්‍රීඩා කරන විලාසය මේතත්වය ජාත්‍යන්තර තරග දිනන්න ප්‍රමාණවත් නොඅමති නිසා අපි ලෝක කුසලානයේ අවසන් වටයට පිවිසීම හෝ නොවීම ගැන දුක්විය නොමැති බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

එකම බලාපොරොත්තුව ලසිත් මාලිංග පමණක් නිසා මෙරට ක්‍රීඩා ලෝලීන් ලොකු බලාපොරොත්තුවකින් තරග නරඹනවා ඇති එහෙත් ඇත්ත තත්වය අපේ කණ්ඩායම පිතිකරණය අතින් බොහොම දුර්වලයි මෙහෙම කියන්නේ කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙක් අපි ලෝක කුසලානයට නොව දෙරටක් අතර තරගාවලියකට සුදුසු නැති විදියේ පිතිකරණ රටාවක් අනුගමනය කරන කණ්ඩායමක් මේ කණ්ඩායමට ලකුණු පිපාසයක් දැනේනේ නැහැ එහෙම වුණානම් පන්දු පනහෙන් ලකුණු 25.20,18,ලබාගන්නේ නැහැ මේක ප්‍රාථමික තත්වයක් කණ්ඩායමේ ලොකු වෙනසක් සමග මානසික ආකල්පයක් ඇති කරන්න ඔනෑ දැන් කණ්ඩායම් ලකුණු ගන්න පිළිවෙල බලන්න ඔවුන් ලැබෙන පන්දුව කුමක් වුනත් පහර දෙනවා ලකුණු ගන්නවා එක තමයි මැච් එකට නැත්නම් ගේමට පිට් වෙනවා කියන්නේ මේක හරියට පුවක් වල්ල පොලවේ ගැහුවා වාගේ කණ්ඩායම විසිරිලා නන්නත්තාර වෙලා කදුළු දෙකක් තුනක් ගියහම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *