ජනපතිගෙන් 19 ව්‍යවස්ථා සංශෝධනයට මල්ටි බැරල් ප්‍රහාරයක්

ජනාධිපතිවරනයට තරග කිරීම එජනිස ලබාදෙන තීන්දුවට අනුවයි

ජනාධිපති තුමන් සදහන් කලේ වර්ථමානයේ බොහෝ දේශපාලන ගැටුම් වලට මුලික හේතුව වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය බවත් රට තුල දේශපාලන අස්ථාවර භාවයක් පවතින බව තමන් පිළිගන්නා අතර එමගින් රටේ දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය වූ බවත් ජනාධිපති තුමන් සදහන් කරන ලදී මේ නිසා කුමන මැතිවරණය පැමිණ කවුරුන් බලය ලබා ගත්ත ද රට ආදරයක් තිබෙනවානම් අනිවාර්යෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම කලයුතු බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී තමන් ඉදිරි ජනාධිපතිවරනයට තරග කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාදෙන තීන්දු සහ තීරණ අනුව බවත් සදහන් කරන ලදී. ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *