ශ්‍රී ලංකාවේ ප්‍රහාරයේ වගකීමISIS සංවිධානය විසින් බාරගෙන තිබේ

ලෝකයේ ව්‍යාප්ත වාදය සහ අත්පත් කරගැනීමේ අදිටනින්

ශ්‍රී ලංකාවේ 21 වනදා පාස්කු ඉරිදාවේ කතෝලික දේවස්ථාන 03ක් හා සුපිරි හෝටල් 03ක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල කර ඇති බෝම්බ ප‍්‍රහාරයන්ගේ වගකීම ලොව භයානකම ත්‍රස්ත සංවිධානයක් වන සිරියාව මුල් කරගනිමින් ලෝකයේ ව්‍යාප්ත වාදය සහ අත්පත් කරගැනීමේ අදිටනින් ක්‍රියාත්මක ISIS සංවිධානය විසින් බාරගෙන තිබේ.ඒ සදහා මෙරට අන්තවාදී කණ්ඩායමක් මෙම ප්‍රහාරය සදහා සහයෝගය ලබාදී ඇතිබවට තොරතුරු ලැබී ඇත ඒ අනුව
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ISIS විසින් මෙහෙයවනු ලබන AMAQ සේවය ඔස්සේ මේ බව වාර්තා කර ඇති බවයි.ISIS සන්ධානය එම අදාල සටහන තබා ඇත්තේ මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *