ඩකා අගනුවර ගින්නක් ලාංකිකයෙක් ඇතුළු 7ක් මරුට

ඩකා අගනුවර ගින්නක් ලාංකිකයෙක් ඇතුළු 7ක් මරුට

බංග්ලාදේශයේ, ඩකා අගනුවර මහල් ගොඩනැඟිල්ලක හට ගත් ගින්නකින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇති අතර 60 දෙනෙකු තුවාල ලබා ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරෙන් මිය ගොස් ඇති අය අතර නිරාෂ් චන්ද්‍රා නැමති ශ්‍රී ලාංකිකයෙක් ද සිටින බව වාර්තා වෙයි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *