ඉන්දියාවේ දුම්රිය අනතුරකින් පාසල් ළමුන් 13 ක් මරුට

දුර්වල රියදුරන් සහ අබලන් මාර්ග පද්ධතියක්

දුම්රිය අනතුරු වලින් බහුල ඉන්දියාවේ පාසල් බස් රථයක් දුම්රියක ගැටීමෙන් ළමයින් 13 දෙනෙකු මිය ගොස් තවත් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.දුම්රිය මාර්ගය හරහා පාසල් වෑන් රථය නිමේෂයකින් සිඝ්‍රගාමී දුම්රියේ ගැටීමත් සමග විශාල ශබ්ධයක් නැගුණු බවත් දුම්රිය මග දෙපස අනතුරට පත් පාසල් සිසුන්ගේ සිරුරු විසිරී තිබුණු බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි. දුර්වල රියදුරන් සහ අබලන් මාර්ග පද්ධතියක් පවතින උත්තර ප්‍රදේශයේ නිරන්තරයෙන් අනතුරු සිදුවන බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *