පොහොට්ටුවෙන් අලියට ද ?????

මන්ත්‍රීවරුන් හතර දෙනෙකු

පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එජාපයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වුණු දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉදිරියේදී නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතුවීමට සුදානාමින් සිටින බවට වාර්තා වී ඇත.

මොවුන් මහනුවර කොළඹ කළුතර කුරුණෑගල දිස්ත්‍රීක් නියෝජනය කරන බවට සදහන්ය .ඉදිරි දින කිහිපයේදී පළාත් පාලන ආයතන සදහා නාමයෝජනා භාරදීම අතරතුර මොවුන් දේශපාලන තීන්දුව ගැනීමට ගැනීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *