අද දිනට කොරෝනා රෝගීන් 20 ක් අසාධිතයින් ගණන 142 බවට පත්වෙයි!!

අද දිනයේ සවස වන විට තවත් කොරෝනා අසාධිතයින් 10 දෙනෙකු හමුවීමත් සමග මෙරටින් වාර්තාවූ සමස්ථ කොරෝනා අසාධිතයින් ගණන 142 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ සමගින් අද දිනය තුල පමණක් රෝගීන් 20 දෙනෙකු තහවුරු වී ඇත.ඒ අනුව මෙතෙක් ලංකාවෙන් එක්දිනක් තුල වාර්තාවූ වැඩිම රෝගීන් ප්‍රමාණය අද වාර්තා වන ලදී. ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවේ කොරෝනා අසාධිතයින් ගණන ඉහල යාමේ අවධානම නිසා සියලු දෙනාම වගකීමෙන් කටයුතු කරන ලෙසත් නිවසින් බැහැරට නොයන ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *