අද දිනට අසාධිතයන් 1896 යි අද දිනයේ මරණ 22 යි මාරාන්තික ඉන්දීය කොරෝනා ප්‍රබේදය ලංකාවට

අද 05/08 දිනට අසාධිතයන් 1896 යි ගෙවුණු දිනයේ මරණ 19 ක් මාරාන්තික ඉන්දීය කොරෝනා ප්‍රබේදය ලංකාවට එයි කොරෝනා ප්‍රබේද 5 ක් රටපුරා සක්‍රීයයි මාසයක් අනවශ්‍ය ගමන් නවතන්න . ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියයි ලංකාව කොරෝනා අධි අවධානමක දැඩි සංචරණ සීමා පනවන්න නැතිනම් රටම රට වහන්න වෙයි නැතිනම් ඉන්දියාවක් වෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තීන්දුව ගතයුතුයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීන්දු අභිබවා දේශපාලන තීන්දු ක්‍රියාත්මක වීම ඉතා ලැජ්ජා සහගතයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි දෛනික රෝගීන් දෙදහසකට ආසන්න වේම ගැටළුවක් සෞඛ්‍ය පද්ධතියට දරාග නොහැකි තත්වයක් ඇතිවෙලා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි බද්දේගම සමිත හිමිට කොරෝනා කොරෝනා නිව්මෝනියා තත්වයක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාරයේ වැඩිදුර ප්‍රතිකාර මෙලොව එළිය දකින්න පෙර දරුවන් 70 කට කොරෝනා ගැබිණි මව්වරුන් 130 කට කොරෝනා බවට හෙළිවෙයි කොරෝනා වැළදුණු මව්වරුන් දෙදෙනෙක් දැඩි සත්කාරයේ නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *