මෙරට කොරෝනා මරණ 7 ක් වෙයි අසාධිතයින් 189 යි

මෙරටින් වාර්තාවන හත්වන කොරෝනා මරණය අද සවස වාර්තාවන ලදී කොළඹ IDH රෝහලේදී මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 48 වන පිරිමි පුද්ගලයෙකි.මේ වනවිට මෙරටින් වාර්තාවන කොරෝනා අසාධිතයින් සංඛ්‍යාව 189 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *