කල්වාරි පුදබිම ජාතික ආගමික මධ්‍යස්ථානයක් වෙයි
අති විශේෂ ගැසට් බල පත්‍රයක් මගින්
යක්කලමුල්ල දමිත් ස`දනුවන් කීර්ති
හිනිදුම කල්වාරි පුදබිම ජාතික ආගමික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරයි
හිනිදුම ෙඓතිහාසික කල්වාරි පුදබිම අති විශේෂ ගැසට් බල පත්‍රයක් මගින් ජාතික ආගමික ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය (25) දින කල්වරි පුද බීමේදී සිදුවිය
මෙම ෙඓතිහාසික අවස්ථාවට සංචාරක කටුතු හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ගයන්ත කරුනාතිලක මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කොඩිකාර මහතා ගාල්ල රදගුරු අති උතුම් ප්‍රේමින් වික්‍රමසිංහ රදගරු හිමිපානන් දේවස්ථාන පාලක රදගුරු රවීන්ද්‍ර සෙනෙවිරත්න පියතුමා ඇතුළු පියතුමන්ලා හා කල්වරි පුදබිමේ බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සයට සහභාගී වී සිටියහ