මට වඩා හිටපු ජනපති අධිකරණයට අපහාස කලා
අපහාස කලයි කියන්නේ කටින්ද වෙන තැනකින්ද
මට වඩා හිටපු ජනපති අධිකරණයට අපහාස කලා
මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ අධිකරණයට වැඩි පුරම අපහස කරපු පුද්ගලයා ඒ නිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයට කථාකරන්න කිසිම අයිතියක් නැහැ එතුමාගේ කාලයේදී තමයි තෙල් මිළ අඩුකරන්න කියල ශේෂ්ඨාධිකරණය දීපූ නියෝගය කඩ කලේ ඒ වගේම තමයි ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එලවන්න කටයුතු කලේ ඒ කලේ කථාවක් තිබුණා 8 පාස් නැති විමල් වගේ කට්ටිය දාලා අගවිනිසුරු තුමිය එලවන්න පාර්ලිමේන්තුවේ කමිටුවක් දැම්මා කියල ඒ නිසා මං අහන්න කැමතියි හිටපු ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මහත්තයා මම අධිකරණයට අපහාස කලයි කියන්නේ කටින්ද වෙන තැනකින්ද කියලා
රන්ජන් රාමනායක අධිකරණයේදී
Posted by Ranjan Ramanayake on Thursday, March 22, 2018