පොහොට්ටුවේ අලුත් මන්ත්රී අත්අඩංගුවට
තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරින්
මෙවර පළාත් පාලන මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්රහණය කර
සිටින මන්ත්රීවරයෙක් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරින් අද(20) අත්අඩංගුවට ගෙන ඇතතංගල්ල
මහේස්ත්රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් මත මොහු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය