සංවෙිදි විඩියෝ ව බලන්න—- විදුළි සෝපානයෙන් වැටී අයෙකු මරුට  

සංවෙිදි විඩියෝ ව බලන්න

විදුළි සෝපානයෙන් වැටී අයෙකු මරුට

 බේරාගැනීමට කරන ලද උත්සාහයේදී

ගම්පහ මහ රෝහලේ ක්‍රියා විරහිත වූ විදුළි සෝපානයකින් පිරිසක් ඉවත් කිරීමට යාමේදී අනතුරක් සිදුව ඇත. අද පස්වරු 2 කට පමණ සිදුවූ මෙම අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. විදුලි සෝපානය ක්‍රියාවිරහිත වීමත් සමග පිරිස බේරාගැනීමට කරන ලද උත්සාහයේදී බිරිද සහ දරුවා එලියට ගැනීමේදී අදාල පුද්ගලයා විදුළි සෝපානයෙන් ඉවතට පැනීමට යාමේදී පහලට ඇද වැටීමෙන් මියගොස් ඇත අවු 35 පමණ වන ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *