තවත් කොරෝනා රෝගීන් 11හමුවෙයි සමස්ථ අසාධිතයින් 981 දක්වා ඉහළට

අද රාත්‍රියේ හමුවූ නව කොරෝනා අසාධිතයන් 11 දෙනා මෙරට සමස්ථ කොරෝනා අසාධිතයින් ගණන 981 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි මේ අනුව අද දිනයේ නව කොරෝනා අසාධිතයන් 23 දෙනෙකු හදුනා ගෙන ඇති බව වාර්තා වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *