11කට කොරෝනා–1991ට නගි

11කට කොරෝනා–1991ට නගි

අමෙරිකාවේ සිට පැමිණි 11 දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1991 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *