මිනුවන්ගොඩ පවුල් හයක පුද්ගලයන් 10 ක් නිරෝධායනයට යොමුකරයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවුල් 6 ක පුද්ගලයන් 10 දෙනෙකු මෙලෙස නිරෝධායනයට ලක්කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිවේදනය කරයි කන්දකාඩු පුනරුප්තපන මධ්‍යස්ථානයේ රැදවියන් බැලීමට ගිය කෝපිවත්ත වැගොව්ව ,අස්ගිරිය සහ යාගොඩමුල්ල පරදේශවල පදිංචි කරුවන් පිරිසක් මෙලෙස නිරෝධයනට ලක්කර ඇත.පවතින තත්වය මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ අදාල පිරිස් සමග සිටි සහ සම්බන්ධ වූ පුද්ද්ගලයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වැඩි දුරටත් සදහන් කරන ලදී.