නාවික හමුදාවේ තවත් 10 දෙනෙකු අසාධිතයන් වෙයි සමස්ථ රෝගීන් 949 යි

අද සවස නිකුත්වූ වාර්තා අනුව මෙරට සමස්ථ කොරෝනා අසධිතයින් ගණන 949 දක්වා ඉහල ගොස් ඇත අද රාත්‍රියේ හමුවූ අසාධිතයන් 12 දෙනාම නාවික හමුදාවේ සාමාජිකයින් බව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව සදහන් කරයි මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් 557 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *