ෆේස්බුක් තහනම සිකුරාදායින් ඉවරයි?
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය සඳහා පනවා ඇති අවහිරය ලබන සිකුරාදා (16) ඉවත් කිරීමට බොහෝදුරට හැකිවනු ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද(13) පස්වරුවේ පැවැත්වෙන බවද ඒ මහතා කියා සිටියේය.