හෙරෝයින් ග්රෑම් 2 යි මිලි ග්රෑම් 50 ක් ලග තබා ගත් පුද්ගලයෙකු ඊයේ කොළඹ අපරධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ කොට්ඨාශය වෙත ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 47 වයස බොරැුල්ල ප්රදේශයේ පදිංචි කරුවෙකි.
සැකකරු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය